1. පොදු සංඛ්යා ලේඛණ තොරතුරු
- පළාත-බස්නාහිර
- පරිපාලන දිස්ත්රික්කය- කළුතර
- ප්රාදේශීය ලේකම් කොට්ඨාශය – කළුතර
- වර්ග ප්රමාණය – 56.26
- උප කාර්යාල– 4
- ජනගහනය – 104,812
- ජනඝනත්වය – 1862.9
- ලියාපදිංචි ඡන්ද සංඛ්යාව -74412
- කාර්ය මණ්ඩලය – 154
2.සභාව සතු වාහන සහ කාර්යාලීය උපකරණ
- රෝද 04 සහිත ට්රැක්ටර් – 12
- ඩබල් කැබ්–03
- සින්ගල් කැබ් – 02
- සින්ගල් කැබ් රථ- 02
- මාර්ග තලන යන්ත්ර- 01
- බැකෝ ලෝඩර් යන්ත්ර- 01
- ශබ්ද විකාශන යන්ත්ර- 02
- පරිගණක යන්ත්ර – 31
- කම්පන මාර්ග තලන යන්ත්ර- 01
- ඡායා පිටපත් යන්ත්ර – 04
- ෆැක්ස් යන්ත්ර – 03
- රෝනියෝ පිටපත් යන්ත්ර -01
- රූපවාහිනී යන්ත්ර -01
- අත් ට්රැක්ටර්- 02
- ජෙනරේටර් -01
- ත්රී රෝද රථ -03
- ලොරි රථ -02
- කෘෘ කැබ් රථ -01
- වායු සමීකරණ යන්ත්ර – 29
සේවා
- පෙර පාසල් – 06
- පුස්තකාල – 04
- කියවීම් ශාලා – 01
- ප්රජා ශාලා– 21
- මාතෘ දාරක සායන – 10
- ක්රිඩා පිටි – 19
- සුසාන භූමි– 20
- ආදාහනාගාර – 02
- නාන ස්ථාන– 72
- වීථි ලාම්පු– 5800
