1. පොදු සංඛ්‍යා ලේඛණ තොරතුරු

  • පළාත-බස්නාහිර
  • පරිපාලන දිස්ත්‍රික්කය- කළුතර
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – කළුතර
  • වර්ග ප්‍රමාණය – 69.06
  • උප කාර්යාල– 3
  • ජනගහනය – 126952
  • ජනඝනත්වය – 1288.24
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -98251
  • කාර්ය මණ්ඩලය – 133

2.සභාව සතු වාහන සහ කාර්යාලීය උපකරණ

  • රෝද 04 සහිත ට්‍රැක්ටර් – 09
  • ඩබල් කැබ්–03
  • සින්ගල් කැබ් – 02
  • සින්ගල් කැබ් රථ- 02
  • මාර්ග තලන යන්ත්‍ර- 01
  • බැකෝ ලෝඩර් යන්ත්‍ර- 01
  • ශබ්ද විකාශන යන්ත්‍ර- 01
  • පරිගණක යන්ත්‍ර -16
  • කම්පන මාර්ග තලන යන්ත්‍ර- 01
  • ඡායා පිටපත් යන්ත්‍ර -03
  • ෆැක්ස් යන්ත්‍ර -02
  • රෝනියෝ පිටපත් යන්ත්‍ර -01
  • රූපවාහිනී යන්ත්‍ර -01
  • අත් ට්‍රැක්ටර්- 02
  • ජෙනරේටර් -01
  • ත්‍රී රෝද රථ -03
  • ලොරි රථ -02
  • කෘෘ කැබ් රථ -01

සේවා

  • පෙර පාසල් – 06
  • පුස්තකාල – 04
  • කියවීම් ශාලා – 01
  • ප්‍රජා ශාලා– 16
  • මාතෘ දාරක සායන – 08
  • ක්‍රිඩා පිටි – 16
  • සුසාන භූමි– 26
  • නාන ස්ථාන– 75
  • වීථි ලාම්පු– 5800