ගොඩනැගිලි /බිම් කට්ටි අනුමත කිරීම

01. අයදුම්පත්‍රයක් නිකුත් කිරිීම.

02. අයදුම්පත්‍රය සමඟ අදාළ ලියකියවිලි භාර ගැනීම සහ ගාස්තු අය කිරීම.

03. තාක්ෂණ නිළධාරී ‌වෙත ලිපිගොනුව භාර දීම.

04. තාක්ෂණ නිළධාරී ‌විසින් ස්ථානීය පරීක්ෂාවෙන් පසු ලිපිගොනුව සැලසුම් කමිටුවට භාර දීම.

05. සැලසුම් කමිටු තීරණය අදාළ අයදුම්කරුට දැන්වීම.

06. අනුමැතිය ලැබී නම් අදාළ සැලසුම අනුමත කර ලබා දීම.