වීථි රේඛා, නොපරවා ගැනීමේ සහතික ලබා ගැනීම

වීථි රේඛා, නොපවරා ගැනීමේ සහතික ලබා ගැනීම 

1.අයදුම්පතක් ලබා ගැනීම

2.සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය අදාල උප කාර්යාලයවෙත භාර දීම

3.විෂය භාර කළමනාකරණ සහාකාර මඟින් තොරතුරු පරීක්ෂා කිරීම

  • තාක්ෂණ නිලධාරී වෙත යොමු කර වීථි රේඛා සකස් කර වාර්තා ලබා ගැනිම
  • ආදායම් පරීක්ෂක වෙත යොමුකර නොපවරා ගැනීමේ සහතිකය සඳහා අදල වාර්තාව ලබා ගැනිම

4.වරිපනම් විෂයභාර කළමනාකරණ සහකාර වෙත යොමු කර යාවත්කාලීන වාර්තා ලබා ගැනිම

5.කාර්යභාර නිළධාරී වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම

6.නියමිත ගාස්තු අය කිරීම

7.සහතිකය නිකුත් කිරීම

කාර්යයවගකීමකාලය
1ගාස්තුවක් ගෙවා නොපරවා ගැනීමේ සහතිකය සඳහා අයඳුම්පත්‍රයක් ලබා ගැනීමවිෂය කළමනාකරණ සහකාරවිනාඩි 10
2අයඳුම් පත්‍රය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ පසු ආදායම් පරීක්ෂකගේ වාර්තාව ලබා ගැනීම විෂය කළමනාකරණ සහකාරදින 02
3නියමිත ගාස්තු අය කිරීමසරප් දින 01
4නොපරවා ගැනීමේ සහතිකය නිකුත් කිරීමවිෂය කළමනාකරණ සහකාර විනාඩි 10