ආදාහනාගාර වෙන් කරවා ගැනීම

01. අයදුම්පතක් ලබා දීම.

02. මරණ සහතිකය / මරණ දැන්වීමේ සහතිකය සහිතව අයදුම්පත භාර ගැනීම.

03. තාක්ෂණ නිළධාරී අනුමැතිය ලබා ගැනීම.

04. ගාස්තු අයකර අවසරපත ලබා ගැනීම.