මහජන අවධානය සඳහා ප්‍රචාරක දැන්වීම් පළ කිරීමට අවසර ගැනීම

ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය  සඳහ අවසර ලබාගැනීම

  • දැන්ව්ම් ප්‍රදර්ශනය කිරීම සඳහා අදාල උප කාර්යාලයෙන් අයදුම් පත්‍රයක් ලබාගැනීම.
  • ප්‍රචාරක දැන්වීම ස්ථාපිත කිරිමට අදහස් කරන දිනයට දින තුනකට  පෙර අයදුම්පත්‍රය ප්‍රාදේශීය සභාවේ අදාල උප කාර්යාලය වෙ‍ත භාරදීම.
  • අදාල දැන්වීම් ගාස්තු පිළිබඳ ආදායම් පරීක්ෂකගේ වාර්තාව ලබා ගැනීම
  • ප්‍රචාරක දැන්වීම් සඳහා නියම කරන ලද ගාස්තුව ලේකම්/කාර්ය භාර නිළධාරි විසින් අනුමත කිරීම.
  • ගාස්තු ගෙවීමෙන් පසුව බලපත්‍රය නිකුත් කිරීම
  • අදාල දැන්වීම සඳහා නියමිත බලපත්‍රය ලබාගෙන ඇති බව සනාථ කිරීම සඳහා අංකයක් සටහන් කිරීම හා සභාවේ නිල මුද්‍රාවක් තැබීම.