කාර්යයවගකීමකාලය
1වරිපනම් දැන්වීම් නිකුත් කිරීමආදායම් පරීක්ෂකපෙර වර්ෂයේ දෙසැම්බර් 31 ට පෙර
2ප්‍රාදේශීය සභාව වෙත වරිපනම් බදු ගෙවීම

1) අදාල වර්ෂයේ ජනවාරී 31ට පෙර වරිපනම් බදු ගෙවන පුද්ගලයින් සඳහා 10% ක වට්ටමක් ලබා දේ.

2) කාර්තු වශයෙන්ද ගෙවීමේ පහසුකම් සලසා ඇත.

4මුදල් ගෙවූ පසු ලදු පතක් ලබා දීම.විෂය භාර කළමනාකරණ සහකාර, සරප්
වරිපනම් බදු විරෝධතා
1තක්සේරු දැන්වීම ලැබීමආදායම් පරීක්ෂකපෙර වර්ෂයේ දෙසැම්බර් 31ට පෙර
2තක්විසේරු දැන්රෝවීම ලැබී දින
30 ක් ඇතුලත විරෝධතාවය අතින් ගෙනවිත් භාරදීම / ලියාපදිංචි තැපෑලෙන් එවීම
ලේකම්තුමාඅදාල වර්ෂයේ ජනවාරී 31ට පෙර
3විරෝධතා ලේඛනයෙහි ලියාපදිංචි කිරීම විෂය භාර කළමනාකරණ සහකාර දින 01
4විරෝධතා පරීක්ෂණයට සහභාගි වන ලෙස දැනුම් දීම ලේකම්තුමාදින 07
5පරීක්ෂණය පැවැත්වීමතක්සේරු නිලධාරී/ආදායම් පරීක්ෂන සභාපති/ ලේකම්මාස 03ක් ඇතුලත
6විරෝධතාකරු තමන්ගේ පැමිණිල්ලට අනුව වරිපනම් බදු විරෝධතාවය ඔප්පු කළ යුතුයවිරෝධතාකරු
7තීරණය විරෝධතා ලේඛනයෙහි සටහන් කිරීමවිෂය කළමනාකරණ සහකාරපරීක්ෂණය නිම වූ විගස
8තීරණය විරෝධතාකරුට දැන්වීමසභාපති/ලේකම්සති 01