ක්‍රීඩා පිටිය වෙන් කර ගැනීම
ක්‍රීඩා පිටිය වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය
ක්‍රීඩා පිටිය වෙන් කිරීමේ ගාස්තු
| කාර්යය | වගකීම | කාලය | |
|---|---|---|---|
| 1 | ප්‍රවේශ පත්‍ර අලෙවි කර පවත්වන සංගීත සංදර්ශන | ||
| 2 | විවිධ වැඩ සටහන් (ආදායම් උපදවන්නේ නැති) | ||
| 3 | ව්‍යාපාරික ප්‍රදර්ශන | ||
| 4 | ප්‍රවේශ පත්‍ර අලෙවි නොකර පවත්වන සංගීත සංදර්ශන | ||
| 5 | වේදිකාව සඳහා | ||
| 6 | මුදල් අයකර පවත්වනු ලබන ක්‍රීඩා තරඟ | ||
| 7 | මුදල් අය නොකර පවත්වනු ලබන ක්‍රීඩා |
01. අයදුම්පතක් නිකුත් කිරීම.
02. තාක්ෂණ නිළධාරී නිර්දේශය ලබා ගැනීම.
03. සභාපතිතුමා / ලේකම්තුමිය / කාර්ය භාර නිළධාරී නිර්දේශ කොට අනුමැතිය ලබා ගැනීම.
04. අදාළ ගාස්තු අය කර අවසර ලබා දීම.

