හිටපු සභාපතිතුමගේ පණිවිඩය….
2018 වර්ෂයේ මාර්තු මස 09 වන දින කළුතර ප්‍රාදේශීය සභාවේ හයවන සභාපති වරයා ලෙස පත්වූ මා ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය සඳහා පණිවිඩයක් නිකුත් කරනුයේත් හද පිරි සතුටිනි…
හිටපු ලේකම්තුමියගේ පණිවිඩය…….
පළාත් පාලන ආයතනයන්හි වෙබ් අඩවි අතරට කළුතර ප්‍රාදේශීය සභාවට එක්වීමට හැකිවීම අප ලද ජයග්රහනයක් වන අතර ඒ සඳහා පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
ප්‍රාදේශිය සභා සිතියම
සිතියම
සාදරයෙන් පිළිගනිමු
ඓතිහාසික හා භූගෝලීය වැදගත්කමක් ඇති වස්කඩුව ප්‍රදේශය අධිරාජ්‍ය වාදීන්ගේ නික්ම යාමෙන් පසු උදා වු 1948 – 1950 වකවානු වලදී ගමේ ප්‍රභූවරුන් විසින් ගම පාලනය ආරම්භ විය. එහිදී ගම්සභා දෙකකින් යුතුව තිබු අතර වෙන වෙනම සභාපතිවරු දෙදෙනෙකු මගින් වස්කඩුව පාලනය විය.
එනම්,
- කළුතර බද්ද ගම් සභාව සහ
- වාද්දුව – වස්කඩුව බද්ද ගම් සභාව ලෙසයි.
කළුතර බද්ද ගම් සභාවට කළුතර මැතිවරණ කොට්ඨාශයේ කළුතර නගර සභාව හැර ප්‍රධාන පාලමෙන් දකුණු පස ප්‍රදේශය අයත්ව තිබුණි.මෙහි සභිකවරුන් දස දෙනෙකු විය.අවසන් වරට සභාපති ධුරයට පත් වුයේ ඩී.ලුවිස් සිල්වා මැතිතුමාය.
පුවත්
සම්බන්ධවන්න
ලිපිනය
කළුතර ප්‍රාදේශිය සභාව
ගාලු පාර,
වස්කඩුව
Telephone
+94 034 222 7004
Fax
+94 034 2221787
Email
kalutaraps@gmail.com